Venerable. Dr. Bodagama Chandima Nayake Thero
Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ මහනායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංස කීර්ති ශ්‍රී, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා..!
Read Moreඅප විසින් සුපසන් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කරනු පිණිස බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, දෙස්විදෙස් බොදුනු ජනයා සම්බන්ධ කරගනිමින් එකී වැඩසටහන් සාර්ථකව නිමාවට පත් කළෙමු. උගත් වියත් වැදගත් බුද්ධශ්‍රාවිකාවක් නිර්මාණය කරනු වස් ශාස්ත්‍රීය බෞද්ධ අධ්‍යාපනය සහ...
Read Moreඅප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන විවෘත දේශනය හා සාකච්ඡාව "සිහිය දියුණු කිරීමේ ප්‍රයෝජන" යන මාතෘකාවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදු කෙරේ. මේ පිවිතුරු...
Read Moreජාත්‍යයන්තර වශයෙන් විශාල ධර්මදුත මෙහෙවරක යෙදුණු, වයඹ පළාතේ පන්නල ගලයාය ප්‍රදේශයේ උපන්, අග්ගමහා පණ්ඩිත, පූජ්‍ය ගලයායේ පියදස්සි නායක මාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස 19 වන දින අපවත් වන්නට යෙදුණි. බුදුදහම ජාත්‍යයන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට විශාල...
Read Moreභූතානයේ හිටපු කතානායකතුමන්ගේ ආරාධනාවකට අනුව මෙම මස 09 වන දින...
බෝදාගම චන්දිම නාහිමියන්ගේ මෑණියන් වන හීන්නෝනා ලියනාරච්චි මෑණියන් වහන්සේගේ නව...
අපගේ අනුශාසනා හා අනුග්‍රහය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් සිදුකරන...
සිංගප්පූරුව මැලේසියාව ආදී රටවල නූතන සංවර්ධනයේ ආදිතමයකු වන සෑම් සමරසිංහ...
SLABS was established about 20 years ago as the academic...
දහම් පාසල් ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය විධිමත් කිරීමට, දහම් පාසල් ගුරුවරුන්ට...